අප පාසලේ ශිෂ්‍ය භට කණ්ඩායම 2025 අප්‍රේල් මස මුලතිව් යෑමට සූදානමින් සිටී.මෙහිදී උසස් නිලයන් සඳහා සිසුන් තෝරා ගැනීම අරමුණවේ.මේ සඳහා සියලු කටයුතු සූදානම් බව N.P.බණ්ඩාර ගුරු මහතා දන්වා තිබේ.
අප පාසලේ ගුරු දින සැමරුම 2024/10/06 දින පැවැත්විණි.
මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් අප පාසලේ දන්සලක් පැවැත්විණි.
විදුහල්පති පණිවිඩය.............
ශිෂ්‍ය සංගම් ගැන කරන දැනුම්දීමයි..
සියලුම ශිෂ්‍ය සංගම් සෑම සිකුරාදා දිනකම පවත්වනු ලැබේ.
අප පාසලේ ශිෂ්‍ය භට කණ්ඩායම 2025 අප්‍රේල් මස මුලතිව් යෑමට සූදානමින් සිටී.මෙහිදී උසස් නිලයන් සඳහා සිසුන් තෝරා ගැනීම අරමුණවේ.මේ සඳහා සියලු කටයුතු සූදානම් බව N.P.බණ්ඩාර ගුරු මහතා දන්වා තිබේ.
2026 අ.පො.ස/සා.පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගෙ ජාතික හැදුනුම්පත් සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතී.ඒ පිළිබද සියලු කටයුතු සූදානම් බව ඒ ව්‍යාපෘතිය භාර H.A.D.මධුශානි ගුරුතුමිය පවසයි.
අප පාසල තුල 2024/2025[අ.පො.ස/සා.පෙළ] සිසුන් සදහා පෙ.ව.6.00 සිට පෙ.ව.9.00 දක්වා රාත්‍රී පාසල් පැවැත්වේ.(අ.පො.ස/සා.පෙළ) ප්‍රතිඵල ඉහළ නැංවීම මෙහි මූලික අරමුණයි. ලකුණු අඩු ළමුන් සදහා මෙය විශේෂ වේ.මෙහිදී පැමිණෙන සිසුන්ගෙන් අත්සන් නාම ලේඛනයක් ද ලබා ගනී.
2025 ශිෂ්‍යත්ව හපන්නු හා ගුරු දෙපළ ඇගයීමේ උත්සවය 2025/01/ 30 වන දින පාසල් පරිශ්‍රය තුළදී පැවැත්වීමට නියමිතයි.
ශ්‍රාවස්තිවත්ත,ශ්‍රාවස්තිපුර,අනුරාධපුර.
© 2026 අ/අලුත්වැව කුමාර මහා විද්‍යාලය - අනුරාධපුර. All rights reserved. Design with by Webcomms Global | Help Desk