ජයග්‍රහණ
අප පාසලෙ කරාතේ කනඩායම ඉන්දියාවෙ මුම්බායි නගරයේ පැවති තරගයෙන් අනුහශුූරතාවය දිනාගන්නා ලදි.
ජාතික පසු අස්වනු තාක්ෂණ පුහුණු තරගාවලියේ පැවති "සුභාවිත" පාසල් විශිෂ්ට ව්‍යවහාර සදහා ප්‍රවේශයක් -2023 (උ.මැ.ප.)දි අප පාසල මුද්‍රිත පොත එලිදැක්වීම හා පළාත් මට්ටමෙන් සහතිකපත් ප්රදානය හා ජයග්රහන රැසක් අත්කර ගැනීම.
10-13 ශ්‍රෙෂ්ඨ අංශයේ සිසුවියන් සමස්ථ ලංකා නර්ථන තරගාවලියේ දිවයිනේ තෙවන ස්ථානය ලබා ගන්නා ලදි.




