අප පාසලේ ගුරු දින සැමරුම 2024/10/06 දින පැවැත්විණි.
මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් අප පාසලේ දන්සලක් පැවැත්විණි.
විදුහල්පති පණිවිඩය.............
ශිෂ්‍ය සංගම් ගැන කරන දැනුම්දීමයි..
සියලුම ශිෂ්‍ය සංගම් සෑම සිකුරාදා දිනකම පවත්වනු ලැබේ.
උදාවූ සියවසේ අධ්‍යාපනය තුළ අන්තර්ජාලය කැපී පෙනෙන මෙහෙමරක් ඉටුකරයි.
කෙටිකාලයක් තුළ දැනුම දෙගුණ තෙගුණ වී ප්‍රසාරණය වන වර්තමානයේ ඇති ඇතැම් අභියෝග ජය ගැනීමට වෙබ් අඩවි ප්‍රමුඛ කරගත් නව මාධ්‍ය නැතුවම බැරි අංගයක් බවට පත්වී තිබේ.විශ්ව ගම්මාන සංකල්පය තුළ තව දුරටත් හුදකලා නොවී අභියෝග අතික්‍රමනය කරමින් ඉදිරියට යෑම සඳහා මෙම අවස්ථාව ප්‍රභල ආරම්භයක් බව නොරහසකි.තරඟකාරී සමාජයක කුසලතා පිරි අංග සම්පූර්ණ පෞර්ෂයකින් හෙබි පුරවැසියෙකු බිහිකිරීමට මෙයින් ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
P.M.S.කරුණාරත්න මිය
නියෝජ්‍ය විදුහල්පති
අලුත් වැව කුමාර මහ විදුහල.
ශ්‍රාවස්තිවත්ත,ශ්‍රාවස්තිපුර,අනුරාධපුර.
© 2026 අ/අලුත්වැව කුමාර මහා විද්‍යාලය - අනුරාධපුර. All rights reserved. Design with by Webcomms Global | Help Desk