අ/අලුත්වැව කුමාර මහා විද්‍යාලය

ගුරු දින සැමරුම

පොසොන් පෝය දන්සල

විදුහල්පති පණිවිඩය

ශිෂ්‍ය සංගම් පණිවිඩය

slider .png
slider .png
පාසල ආරම්භ වූ දිනය 1964 ජනවාරි 28
පාසල රජයට පවරා ගත් දිනය 1964.01.28
පාසල් වර්ගය 1C
පාසල් අංකය 01014
සංගණන අංකය 19183
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක්කර 05 ක් පමණ
පාසල පිහිටි පළාත උතුරු මැද පළාත
දිස්ත්‍රික්කය අනුරාධපුර
කලාපය අනුරාධපුර
කොට්ඨාසය නාච්චාදූව
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නාච්චාදූව
ග්‍රාම සේවක වසම ශ්‍රාවස්තිපුර
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 260
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 24
2023 පෙබරවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන 760 ක් පමණ
2023 පෙබරවාරි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 50
පාසලේ වර්ණය කොළ,කහ