අ/අලුත්වැව කුමාර මහා විද්‍යාලය

ගුරු දින සැමරුම

පොසොන් පෝය දන්සල

විදුහල්පති පණිවිඩය

ශිෂ්‍ය සංගම් පණිවිඩය

slider .png
slider .png

 

සුසිරිත ලංකර දුසිරිත පාකර

හදකෙත ගුණයෙන් සරු කරමු

මා පිය ගුරුවර සිප්හල පන්සල

සැම හා එක්වී රට රකිමු

කුමාර විදුහල අලුත්වැවේ

කුමර කුමරියන් අනුරපුරේ

 

මවෙක් පියෙක්ගේ දුවෙක් පුතෙක් නම්

උපන්න භූමිය සම්පත අපනම්.....//

රට දැය නංවන සිත ගත හුරු කොට 

ශිල්ප ලබා යමු දියුණුව දින දින.....//

සුසිරිත ලංකර.....

 

මිනිස්කමේ ගුණ දැනයෙන් සිහිකර

ශාන්ත මෙත් සිත් හද තුළ වඩවා......//

ළමාවියෙන් පසු රජ මාවතකට

පිය මැන යමු රජ දරුවෝ වගේ......//