අ/අලුත්වැව කුමාර මහා විද්‍යාලය

ගුරු දින සැමරුම

පොසොන් පෝය දන්සල

විදුහල්පති පණිවිඩය

ශිෂ්‍ය සංගම් පණිවිඩය

slider .png
slider .png
Project NIC 2025

Project NIC 2025

2026 අ.පො.ස/සා.පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගෙ ජාතික හැදුනුම්පත් සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතී.ඒ පිළිබද සියලු කටයුතු සූදානම් බව ඒ ව්‍යාපෘතිය භාර H.A.D.මධුශානි  ගුරුතුමිය පවසයි.

Latest News

ශිෂ්‍ය භට පුහුණුව 2025

අප පාසලේ ශිෂ්‍ය භට කණ්ඩායම 2025 අප්‍රේල් මස මුලතිව් යෑමට සූදානමින් සිටී.මෙහිදී  උසස් නිලයන් සඳහා සිසුන් තෝරා ගැනීම අරමුණවේ.මේ සඳහා සියලු කටයුතු සූදානම් බව N.P.බණ්ඩාර ගුරු මහතා දන්වා තිබේ. 

Project NIC 2025

2026 අ.පො.ස/සා.පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගෙ ජාතික හැදුනුම්පත් සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතී.ඒ පිළිබද සියලු කටයුතු සූදානම් බව ඒ ව්‍යාපෘතිය භාර H.A.D.මධුශානි  ගුරුතුමිය පවසයි.

යාත්‍රාව 2024/2025

අප පාසල තුල 2024/2025[අ.පො.ස/සා.පෙළ] සිසුන් සදහා පෙ.ව.6.00 සිට පෙ.ව.9.00 දක්වා රාත්‍රී  පාසල් පැවැත්වේ.(අ.පො.ස/සා.පෙළ) ප්‍රතිඵල  ඉහළ නැංවීම මෙහි මූලික අරමුණයි. ලකුණු අඩු ළමුන් සදහා මෙය විශේෂ වේ.මෙහිදී පැමිණෙන සිසුන්ගෙන් අත්සන් නාම ලේඛනයක් ද ලබා ගනී.

ශිෂ්‍යත්ව හපන්නු ඇගයීම 2025

2025 ශිෂ්‍යත්ව හපන්නු හා ගුරු දෙපළ ඇගයීමේ උත්සවය 2025/01/ 30 වන දින පාසල් පරිශ්‍රය තුළදී පැවැත්වීමට නියමිතයි.